![]() |
IdikadaAuthor: F5 Studio
We talk about sinhala songs. We review it and talk about behind the scenes of the golden songs. This is the very first podcast doing this job in Sri Lanka. This is hosted by Sahan Samarasinghe & Review songs by Lakshan Madhuranga. Language: si Genres: Music, Music Interviews Contact email: Get it Feed URL: Get it iTunes ID: Get it |
Listen Now...
Idikada S01 E35
Episode 35
Friday, 18 December, 2020
සුභාවිත ගීතය පිලිබඳව විමසන අපේ වැඩසටහන් පෙල විවිධාකාර වූ මංපෙත්වල ගවේෂණය කරන චාරිකාවක්. ඉතින් අද අපේ කතිකාවට බඳුන් කරන ගීතයත් එවන් වූ සුන්දර සාහිත්‍ය ලාලිත්‍යයකට සැකසුනු ගීතයක්. එක් අතකින් මෙම ගීතයේ තේමාවද සුවිශේෂියි. එසේම විවිධ අරුත් ගෙන දෙනවා... නමුත් මෙම ගීතයේ සැබෑම අරුත සහ ඒ වටා පෙල ගැස්වුනු වටපිටාව පිලිබඳවත් මෙම විනාඩි කිහිපය තුල ඔබට දැන ගැනීමට පුළුවන්.