![]() |
SBS Sinhala - SBSAuthor: SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - Language: si Genres: Daily News, News Contact email: Get it Feed URL: Get it iTunes ID: Get it |
Listen Now...
ඩිප්තීරියා ව්‍යාප්තියත් සමඟ අමතර හෙද හෙදියන් සේවයේ යෙදවීමට පියවර, ඕස්ට්‍රේලියානු හෙද විද්‍යාලය කියයි
Thursday, 21 May, 2026
දශක 3කට වඩා වැඩි කාලයකින් පසු ඕස්ට්‍රේලියාව මුහුණ දෙන දරුණුම ඩිප්තීරියා ව්‍යාප්තිය මර්දනයට සහාය දැක්වීම උදෙසා නොදර්න් ටෙරිටරියට වැඩි වශයෙන් හෙද සේවකයන් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ගෙන එන මේ පුවතට සවන් දෙන්න.






