![]() |
Scima's ThinkingAuthor: Sciman Flint
Hey there Earthlings! ! ( ). . . . . ! ( social links ) episodes Videos youtube Tech Flint youtube channel youtube.com/TechFlint This maybe not perfect, but remember 'One man can make a Difference' Thank you for listening... Language: si Genres: Fiction, Science Fiction Contact email: Get it Feed URL: Get it iTunes ID: Get it |
Listen Now...
Roswell Incident
Episode 1
Thursday, 23 February, 2023
Hey there Earthlings! මම සයිමා! මේකෙදි මම කතා කරන්නෙ රොස්වෙල් සිදුවීම ගැන. ඉතින් ඔයා Aliensල ගැන උනන්දු කෙනෙක්නන් ඔයාට මේක වැදගත් වෙයි. ඒ වගේම මම ඒව කරන්නෙ තව කෙනෙක් එක්ක. මෙතනදි කතා කරන දේවල් බොහෝ විට මම සමහර දේවල් දකින විදිය ඒ කිව්වෙ මගේ මතයන් අන්තර්ගත කරල තියන දේවල්. ඒත් සමහරවිට ඒක ඔයාගෙ මතය නොවෙන්න පුලුවන්. ඒත් ඔයාට වෙනස් විදියකට කල්පනා කරන්න ඒක ආරම්භයක් වෙයි කියල මම හිතනව. ඒ වගේම ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා! (ඔයාට පුලුවන් ඒකට social links යොදාගන්න) මේකට ඇතුලත් කරන ගොඩක් episodes Videos විදියට youtube එකෙත් තියනව ඉතින් වැඩිදුර විස්තර හොයන කෙනෙක්ට යන්න පුලුවන් Tech Flint youtube channel එකට youtube.com/TechFlint This maybe not perfect, but remember 'One man can make a Difference' Thank you for listening...












